සද්ධාය තථාගතස්ස බෝධිං

    නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන්
මහාකරුණා සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන් 
අර්හත් ඵලසමාපත්තියෙන් නැගී සිටියාක් මෙන්
වැඩ සිටින්නා වු දෙතිස් මහා පුරුෂලක්ෂණයෙන් ද අසූවක් අනුව්‍යංජනලක්ෂණයෙන් ද ව්‍යාමප්ප්‍රභාවයෙන් ද කේතුමාලාලංකාරයෙන් ද සවණක් ඝණ බුදුරැස් මාලාවෙන් ද හිරු මඩලක් මෙන් බබලන්නා වූ ඒ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි  සිත පහදා ගනුව ෴

Comments

Popular posts from this blog

සිංහල විශුද්ධිමාර්‍ගය

දස අකුසල්