දස අකුසල්
කර්මපථ හෙවත් ප්‍රතිසන්ධියක් ලබා දීමේ ශක්තියෙන් යුතු ප්‍රධාන අකුසල කර්ම දහයක් තිබේ. ඒවා නම්,
01 ප්‍රාණඝාතය හෙවත් සතුන් මැරීම. ( පාණාතිපාතෝ )
02 නුදුන්දෙය සොරා ගැනීම. ( අදත්තාදානං )
03 කාමයන්හි වරදවා හැසිරීම. ( කාමේසු මිචිඡාචාරෝ )
04 බොරුකීම. ( මුසාවාදෝ )
05 කේළාම් කීම. ( පිසුණාවාචෝ )
06 නපුරු වචන කීම. ( ඵරුෂාවාචෝ )
07 නිශ්ඵල වචන කීම. ( සම්‍පප්ඵලාපෝ )
08 දැඩි ලෝභය. ( අභිජ්ඣා )
09 වෛරය. ( ව්‍යාපාදෝ )
10 වැරදි දෘෂ්ටිය. ( මිඡ්චාදිට්‍ඨි )
Comments
Post a Comment