ධම්මපදය

මල වග්ගය
🔳🔳🔳🔳🔳

"පරවජ්ජානුපස්සිස්ස
නිච්චං උජ්ඣානසඤඤිනො
ආසවා තස්ස වඩඪන්ති
ආරා සො ආසවක්ඛයා"

නිතර අනුන් ගේ දොස් සොයන්නා වූ, දොස් සොයා ඇද කුද කියන්නා වූ ඒ පුද්ගලයාගේ ආශ්‍රවයෝ වැඩෙත්. හෙතෙම කාමාදී ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ඉතා දුර ය ෴

Comments

Popular posts from this blog

සිංහල විශුද්ධිමාර්‍ගය

දස අකුසල්