Posts
සද්ධාය තථාගතස්ස බෝධිං
- Get link
- X
- Other Apps
නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන් මහාකරුණා සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන් අර්හත් ඵලසමාපත්තියෙන් නැගී සිටියාක් මෙන් වැඩ සිටින්නා වු දෙතිස් මහා පුරුෂලක්ෂණයෙන් ද අසූවක් අනුව්‍යංජනලක්ෂණයෙන් ද ව්‍යාමප්ප්‍රභාවයෙන් ද කේතුමාලාලංකාරයෙන් ද සවණක් ඝණ බුදුරැස් මාලාවෙන් ද හිරු මඩලක් මෙන් බබලන්නා වූ ඒ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදා ගනුව ෴